ඉරානයේ සිඳුවූ ගුවන් අනතුරකින් 66 දෙනෙකු ජීවිතක්‍ෂයට

මධ්‍යම ඉරානයේ ගුවන් යානයක් කදු වැටියක ගැටීමෙන් සිඳුවූ අනතුරෙන් ගුවන් යානයේ පියාසර කරමින් සිටි 66 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව එම ගුවන් යානය අයත් අසෙමාන් ගුවන් සේවාව සදහන් කර තිබේ. ඉරානයේ නිරිත දිග ප්‍රදේශයේ යසොජ් නගරයේ සිට ටෙහෙරාන් දක්වා පියාසර කරමින් සිටින අතරතුර දී මෙම අනතුර සිදුව තිබුණි. ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණය නිසා මෙම අනතුර … Continue reading ඉරානයේ සිඳුවූ ගුවන් අනතුරකින් 66 දෙනෙකු ජීවිතක්‍ෂයට